තීර්ථය
  • නිවස
  • අප ගැන
  • සම්පත්දායකයෝ
  • තීර්ථය වැඩසටහන් මාලාව
  • සපූ තීර්ථයේදී
  • ප්‍රවේශපත්
  • අමතන්න

    තීර්ථය පළමු දියත්කිරීම
    කුමාරදාස සපුතන්ත්‍රී තීර්ථයේදී - ජුනි මස 11 දින ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී

    ඔබට අවශ්‍ය ප්‍රවේශපත්‍ර අපගේ දුරකතන අංකය ඇමතීමෙන් හෝ පහත ඇති ෆොරමය පිරවීමෙන් හෝ නිවසට ම ගෙන්වා ගත හැක. ෆෝරමය ඔබ කැමැති භාෂාවකින් පිරවීමට හැක.
    ප්‍රවේශපත්‍ර සඳහා ඇමතුම් 077 223 7 223

    සුවිශේෂ ආසන - ශාලාවේ ඉදිරිපස අසුන්. වේදිකාව දර්ශනය වීමෙන් ද, නාද ශික්ෂනයෙන්ද උසස් ම ආසන වේ. ප්‍රවේශපත්‍රයක මිල රු.4000 කි.
    ඔබට අවශ්‍ය සුවිශේෂී ආසන ප්‍රවේශපත් ගණන පහත කොටුවේ ඇතුලත් කරන්න. ඔබට අවශ්‍ය වෙනත් ආසන වර්ගයක් නම් කොටුව තුල "0" ඇතුලත් කරන්න.

    විශේෂ ආසන -ශාලාවේ දෙවනපෙල අසුන්. වේදිකාව දර්ශනය වීමෙන් ද, නාද ශික්ෂනයෙන්ද උසස් ආසන වේ. ප්‍රවේශපත්‍රයක මිල රු.3000 කි.
    ඔබට අවශ්‍ය විශේෂ ආසන ප්‍රවේශපත් ගණන පහත කොටුවේ ඇතුලත් කරන්න. ඔබට අවශ්‍ය වෙනත් ආසන වර්ගයක් නම් කොටුව තුල "0" ඇතුලත් කරන්න.

    සාමාන්‍ය ආසන - ශාලාවේ මැද සහ දෙපස ඇති ආසන කාණ්ඩයකි. වේදිකාව දර්ශනය වීමෙන් ද, නාද ශික්ෂනයෙන්ද සාමාන්‍ය ය. ප්‍රවේශපත්‍රයක මිල රු.2000 කි.
    ඔබට අවශ්‍ය සාමාන්‍ය ආසන ප්‍රවේශපත් ගණන පහත කොටුවේ ඇතුලත් කරන්න. ඔබට අවශ්‍ය වෙනත් ආසන වර්ගයක් නම් කොටුව තුල "0" ඇතුලත් කරන්න.

    සඳැල්ලේ ආසන - ශාලාවේ සඳලුතලාවට අයත් ආසන මෙම කාණ්ඩයට අයත් වේ. ප්‍රවේශපත්‍රයක මිල රු. 1000 කි
    ඔබට අවශ්‍ය සඳැල්ලේ ආසන ප්‍රවේශපත් ගණන පහත කොටුවේ ඇතුලත් කරන්න. ඔබට අවශ්‍ය වෙනත් ආසන වර්ගයක් නම් කොටුව තුල "0" ඇතුලත් කරන්න.
    අපහට දැනුම් දීමට විශේෂ කරුණු ඇත්නම්, ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවෙන් සටහන් කරන්න.
Submit

We Would Love to Have You Visit Soon!


Hours

M-F: 7am - 9pm

Telephone

415-555-1234

Email

info@email.com
  • නිවස
  • අප ගැන
  • සම්පත්දායකයෝ
  • තීර්ථය වැඩසටහන් මාලාව
  • සපූ තීර්ථයේදී
  • ප්‍රවේශපත්
  • අමතන්න